ඉන් පළමුවන ජනරැළිය රත්නපුර නගරයේදීත් දෙවන ජනරැළිය මාතර නගරයේ දිත් තුන්වන ජන රැළිය කුරුණෑගල නගරයේදීත් පැවැත්වීමට අපේක්ෂා කරනබව ඔහු අවධාරණය කළේය.
නුගේගොඩදි පවත්වනලද ජනරැළිය සඳහා සහය දුන් සියලු දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ටත් පාක්ෂික හිතවතුන්ටත් සිය ස්තූතිය පලකල රාජපක්ෂ මන්ත්‍රීවරයා, මේ සඳහා තමන්ට මඟ පෙන්වමින් උපදෙස් ලබා දුන් සිය පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශේෂයෙන් ස්තූති කළ යුතු බවද පැවසීය.




