The Leader News
BREAKING
Top Ad
පුවත්

අගවිනිසුරු ඇතුළු ජ්‍යෙෂ්ඨ විනිසුරන් තිදෙනෙකු නිල සංචාරයක - වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත් කරයි

T

The Leader Desk

November 22, 2025 • 3:05 PM

අගවිනිසුරු ඇතුළු ජ්‍යෙෂ්ඨ විනිසුරන් තිදෙනෙකු නිල සංචාරයක - වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (22) දහවල් දිවුරුම් දුන්නේය.
  • අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (22 ) දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ නව අගවිනිසුරු දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.
  • නවාස් යන විනිසුරන් තිදෙනාට අරාධනා ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (22) දහවල් දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (22 ) දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ නව අගවිනිසුරු දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.

ඉන්දියාවේ නව අගවිනිසුරු දිව්රුම්දීමේ උත්සවය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්.ඩී. නවාස් යන විනිසුරන් තිදෙනාට අරාධනා ලැබී ඇත.


frt4534

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...