The Leader News
BREAKING
Top Ad
පුවත්

නාමල්ට කුමාරයා කිව්වම ආණ්ඩුව බයවෙලා – හරීන්

T

The Leader Desk

November 23, 2025 • 9:32 AM

නාමල්ට කුමාරයා කිව්වම ආණ්ඩුව බයවෙලා – හරීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (22) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.
  • තව වක්‍රාකාරව වෛරිය දේශපාලනයක් පතුරලා මිනිස්සුන්ගේ ආවේගය අවුස්සලා ඉමෝෂන්ස් අවුස්සලා මිනිසුන්ව පැලැන්ති දෙකකට කඩලා, මේ කරපු දේශපාලනය පාරාවලල්ලක් වීම සහ මේ දේශපාලන නැවත දවසක නොකරුවත්, ඇත්ත මිනිස්සුන්ට හෙළිකරලා දීමට හැකියාවක් ලැබෙන වේදිකාවක් තැනීම සම්බන්ධයෙන් සතුටුයි.
  • ඇත්තට බැලුවොත්, හෘද සාක්ෂියට එකඟව බැලුවොත් ඒ වචනයටනේ බය වෙලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (22) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

“සතුටු වෙන්න තව ගොඩක් කල් තියෙනවා. මම කිව්වේ තාම මේක පළවෙනි වෙඩි මුරේ විතරයි කියලා. ඉතින් තවම සතුටු මදි. හැබැයි අපි සතුටු වෙනවා ආරම්භයක් ගත්තේ කියලා. සතුටු වෙන්න තව කාලයක් යයි. එදාට අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි සතුටු වෙනවා කියන්නේ ආණ්ඩුවක් පෙරලිලා අපි බලය ගන්න එක නෙමෙයි. තව වක්‍රාකාරව වෛරිය දේශපාලනයක් පතුරලා මිනිස්සුන්ගේ ආවේගය අවුස්සලා ඉමෝෂන්ස් අවුස්සලා මිනිසුන්ව පැලැන්ති දෙකකට කඩලා, මේ කරපු දේශපාලනය පාරාවලල්ලක් වීම සහ මේ දේශපාලන නැවත දවසක නොකරුවත්, ඇත්ත මිනිස්සුන්ට හෙළිකරලා දීමට හැකියාවක් ලැබෙන වේදිකාවක් තැනීම සම්බන්ධයෙන් සතුටුයි.

අපි අධිරජ්‍යවාදී නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අධිරාජ්‍යවාදයක් නෑ, ඉතින් මෙහෙමයි වේදිකාවල වචන කියනකොට වචන තියෙනවා. ඕවා එහෙම ගණන් ගන්න ඕන ඒවා නෙවෙයි. වේදිකාවේ කුමාරයා කියන්නේ වේදිකාවට නායකත්වයේ දීපු කෙනා. ඇත්තට බැලුවොත්, හෘද සාක්ෂියට එකඟව බැලුවොත් ඒ වචනයටනේ බය වෙලා තියෙන්නේ. ඒ වචනය අල්ලගෙන කතා කරන තරමට බයවෙනවා කියන්නේත් හොඳයි ඉතින්. මේ රටේ කුමාරවරු බිහිවෙන්නේ නෑ ආයේ.”

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල්ට කුමාරයා කිව්වම ආණ්ඩුව බයවෙලා – හරීන් | The Leader