The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් කොමිසම නමට විතර ද? විගණනයෙන් හෙළිවූ දේ මෙන්න

T

The Leader Desk

November 25, 2025 • 4:57 AM

පොලිස් කොමිසම නමට විතර ද? විගණනයෙන් හෙළිවූ දේ මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම ප්‍රධාන කාර්යාලයට ලැබි තිබු මහජන පැමිණිලි කිසිවක් විමර්ශනය කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
  • මහජන පැමිණිලි විමර්ශනය කිරිම ප්‍රශස්ථ මට්ටමට පත්කරගතයුතුව ඇති බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
  • ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම ප්‍රධාන කාර්යාලයට ලැබි තිබු මහජන පැමිණිලි කිසිවක් විමර්ශනය කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මහජන පැමිණිලි විමර්ශනය කිරිම ප්‍රශස්ථ  මට්ටමට පත්කරගතයුතුව ඇති බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

මහජන පැමිණිලිවලට අදාළ  පාර්ශවවලින් කැදවනු ලැබු වැඩිදුර තොරතුරු පැහැදිලිව හා නිවරදිව ඉදිරිපත් නොකිරිම, පොලිස් විමර්ශන වාර්තා නිසි වේලාවට නොලැබිම හා පැමිණිලි විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ තනතුරු පුරප්පාඩුව  පැවතිම විමර්ශන කටයුතු අවසන්කිරිමට නොහැකිවි ඇති බවද ජාතික පොලිස්  කොමිෂන් සභාව විසින් විගණනයට සදහන්කොට ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

( ada | ලලිත් චාමින්ද)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...