රුපියල් තිස් කෝටියක (රුපියල් මිලියන 300කට) දඩයක් නියම කර ඇත.
ඊට හේතුව එම සමාගම මගින් ප්‍රකාශයට පත් කරන එක්තරා පුවත්පතක් මගින් කොළඹ රාජකීය විද්‍යාලයේ රගර් පුහුණුකරු වන දුෂ්‍යන්ත ලෙව්කේ මහතාට අදාළ වන අපහාසාත්මක පුවතක් පළ කිරීම සම්බන්ධව පැවති නඩුවක අවසන් තීන්දුව ප්‍රකාරවය.
කොළඹ දිසාඅධිකරණයේ පවතින මෙයට අදාල අංක 1204 /2024 දරන නඩුව විභාගයට ගත් අවස්ථාවේ වග උත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ නීති තර්ක සියල්ල ප්‍රතික්ෂේප කල දිසාවිනිසුරු වරයා විජය පුවත්පත් සමාගමට අදාල දඩය ගෙවන ලෙස නියෝග කළේය.
මෙම නඩුව නැවත කැඳවීම 2026 /1 / 27.දිනට නියම කර තිබේ.
ලඟදීම තවත් බරපතළ නඩුවක්....
| newstube




