The Leader News
BREAKING
Top Ad
පුවත්

කන්ටේනර් හුටපටය විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

T

The Leader Desk

November 27, 2025 • 9:53 AM

කන්ටේනර් හුටපටය විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් මෙම සභාව පත්කර ඇත.
  • භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් ඉදිරිපත් කෙරිණ.
  • රේගු පරීක්ෂාවට ලක් නොකර ආනයනික භාණ්ඩ බහාලුම් 323ක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම දේශපාලනික වශයෙන් සංවාදයට ලක්වන කාරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් මෙම සභාව පත්කර ඇත.

භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් ඉදිරිපත් කෙරිණ.

රේගු පරීක්ෂාවට ලක් නොකර ආනයනික භාණ්ඩ බහාලුම් 323ක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම දේශපාලනික වශයෙන් සංවාදයට ලක්වන කාරණයකි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...