The Leader News
BREAKING
Top Ad
පුවත්

හෙට දින අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු ම රාජ්‍ය ආයතන නිවාඩු

T

The Leader Desk

November 27, 2025 • 4:13 PM

හෙට දින අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු ම රාජ්‍ය ආයතන නිවාඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට නිවාඩු ලබාදීමට තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
  • කෙසේ වෙතත්, සෞඛ්‍ය, ආරක්ෂක සහ හදිසි ප්‍රතිචාර ඒකක ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට නිවාඩු ලබාදීමට තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය, ආරක්ෂක සහ හදිසි ප්‍රතිචාර ඒකක ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...