නුවරඑළිය නගරය මේවනවිට මුළුමනින්ම යටවී ඇති අතර ප්‍රදේශයේ විදුලිය හා දුරකථන සේවා ද අඩපනවී ඇත.
එම තත්ත්වය තුල නුවරඑළිය රෝහල සමග සන්නිවේදන කටයුතු මුළුමනින්ම ඇනහිට තිබේ.
දිස්ත්‍රික්ක 03ක පුද්ගල මරණ 90ක්, අතුරුදන් සංඛ්‍යාව 100 ඉක්මවයි
දිවයිනට බලපා තිබෙන දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පමණක් පුද්ගල මරණ 90ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
2016 වසරේ ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් හෙට (නොවැ. 29) රාත්‍රියේ කොළඹට ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර ප්‍රකාශ කළේය.
පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 219,200 ඉක්මවයි.
නුවරඑළිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා රෝගීන් සුරක්ෂිතයි
T
The Leader Desk
November 29, 2025 • 3:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නුවරඑළිය නගරය මේවනවිට මුළුමනින්ම යටවී ඇති අතර ප්‍රදේශයේ විදුලිය හා දුරකථන සේවා ද අඩපනවී ඇත.
- දිස්ත්‍රික්ක 03ක පුද්ගල මරණ 90ක්, අතුරුදන් සංඛ්‍යාව 100 ඉක්මවයි දිවයිනට බලපා තිබෙන දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පමණක් පුද්ගල මරණ 90ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
- වසරේ ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් හෙට (නොවැ.
- රාත්‍රියේ කොළඹට ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



