ගම්පහ මහාධිකරණය වෙත මේ වනවිට යවා ඇති අධි චෝදනා පත්‍රය ඉදිරි අධිකරණ සැසිවාරයකදී අදාළ සැකකරුවන්ට භාරදීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නීතිඥ ලිෂාන් රත්නායක විසින් නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව මෙහෙයවන බවද වාර්තා වෙයි.




