The Leader News
BREAKING
Top Ad
පුවත්

මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ

T

The Leader Desk

November 29, 2025 • 4:11 PM

මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
  • මෙම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇණ හිට තිබෙන බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් කීය.
  • එම මාර්ගයේ පස්කඳු සහ ගල් ඉවත් කිරීමට යුද හමුදා නිලධාරින් සහ තෙල්දෙණිය ,උඩදුම්බර පොලිස්ස්ථාන වල නිලධාරින් සහන සේවකයන් හා එක්ව කටයුතු කරගෙන යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.

එම මාර්ගයේ පස්කඳු සහ ගල් ඉවත් කිරීමට යුද හමුදා නිලධාරින් සහ තෙල්දෙණිය ,උඩදුම්බර පොලිස්ස්ථාන වල නිලධාරින් සහන සේවකයන් හා එක්ව කටයුතු කරගෙන යයි.

මෙම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇණ හිට තිබෙන බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් කීය.

බොහෝ ජනතාව ඉතා දැඩි අපහසුතා මැද එම අනතුරුදායක මාර්ගයේ පයින් ගමන් කරති.

(lankadeepa | ජේ ඒ එල් ජයසිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...