The Leader News
BREAKING
Top Ad
පුවත්

කතුන්- ළමයින් ගැන කියන්න ගාස්තු රහිත දුරකථන අංක දෙකක්

T

The Leader Desk

November 29, 2025 • 4:21 PM

කතුන්- ළමයින් ගැන කියන්න ගාස්තු රහිත දුරකථන අංක දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
  • ඒ අනුව, කාන්තාවන් පිළිබඳ තොරතුරු 1938 අංකය වෙතත්, දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ලබා දිය හැකියි.
  • මෙම දුරකථන සේවාව ගාස්තු රහිතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂා යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු දැනුම් දිය හැකි බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, කාන්තාවන් පිළිබඳ තොරතුරු 1938 අංකය වෙතත්, දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ලබා දිය හැකියි.

මෙම දුරකථන සේවාව ගාස්තු රහිතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂා යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු දැනුම් දිය හැකි බව වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතුන්- ළමයින් ගැන කියන්න ගාස්තු රහිත දුරකථන අංක දෙකක් | The Leader