The Leader News
BREAKING
Top Ad
පුවත්

කැඩුණු මාර්ග පාලම් බලන්න එන්න එපා ! - පොලිසියෙන් ඉල්ලීමක්

T

The Leader Desk

November 30, 2025 • 8:13 AM

කැඩුණු මාර්ග පාලම් බලන්න එන්න එපා ! - පොලිසියෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලීසිය පැවසුවේ මෙලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.
  • එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් එලෙස විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.
  • එසේ නැරඹීමට පැමිණි පිරිස් පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී ඉවත් කරනු ලැබ ඇත.
  • ජනතාව මෙසේ නැරඹීමට පැමිණීමෙන් යම් අනතුරක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලීසිය පැවසුවේ මෙලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් එලෙස විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

එසේ නැරඹීමට පැමිණි පිරිස් පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී ඉවත් කරනු ලැබ ඇත.

ජනතාව මෙසේ නැරඹීමට පැමිණීමෙන් යම් අනතුරක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කැඩුණු මාර්ග පාලම් බලන්න එන්න එපා ! - පොලිසියෙන් ඉල්ලීමක් | The Leader