The Leader News
BREAKING
Top Ad
පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබා දෙන ප්‍රකාශ ගැන නිරන්තර අවධානය දෙන්න

T

The Leader Desk

November 30, 2025 • 8:19 AM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබා දෙන ප්‍රකාශ ගැන නිරන්තර අවධානය දෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
  • එමෙන්ම, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින් අද දිනයේද එම සීමාවේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
  • සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතින බවත්, සුළගේ වේගය පැයට කිලේමීටර් 50 දක්වා ඉහළ යන බවත්, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • අනෙකුත් මුහුදු සීමාවල සුළඟේ වේගය අඩු වී ඇති බැවින්, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට, එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ධීවර කටයුතු ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින් අද දිනයේද එම සීමාවේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතින බවත්, සුළගේ වේගය පැයට කිලේමීටර් 50 දක්වා ඉහළ යන බවත්, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

අනෙකුත් මුහුදු සීමාවල සුළඟේ වේගය අඩු වී ඇති බැවින්, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට, එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ධීවර කටයුතු ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...