ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එවැනි සහායක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසය.
දුරකථන අංක - 071 6000 666
වෛද්‍ය මාලක ලසන්ත - 0714145242
වෛද්‍ය නිලූෂා - 0706103808




