The Leader News
BREAKING
Top Ad
පුවත්

සහන මෙහෙයුම් සඳහා එක්වුණු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

T

The Leader Desk

November 30, 2025 • 4:25 PM

 සහන මෙහෙයුම් සඳහා එක්වුණු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (30) පස්වරුවේ අනතුරට ලක්විය.
  • වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
  • එම යානය ගිංඔයට කඩා වැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (30) පස්වරුවේ අනතුරට ලක්විය.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

එම යානය ගිංඔයට කඩා වැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...