ඔහු මේ බව සඳහන් කරන්නේ සිය අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයට අනුව සියළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් ඒ ඒ පළාතේ යටිතල පහසුකම්වලට සිදුවී ඇති හානි ඇස්තමේන්තු කර කඩිනමින් තමන් වෙත දැනුම් දීමටත්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමටත් උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කරයි.
පළාත් සභාවක් යටතේ වන පළාත් පාලන ආයතනයක උපකරණ සහ මානව සම්පත් ආපදාවට පත් වෙනත් පළාත් සභාවක යටතේ වන පළාත් පාලන ආයතන වෙත සැපයීමට අවශ්‍ය බලය අත්‍යවශ්‍ය කොමසාරිස් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත පවරන ලද බව ද ඒම නිවේදනයේ සඳහන් වේ.
මතු පළ වන්නේ අත්‍ය්‍යවශ්‍ය කොමසාරිස් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. 
පොදු උපයෝගිතා සේවා යථාවත් කිරීමේ බලතල අත්‍යවශ්‍ය කොමසාරිස් වෙත පවරයි
T
The Leader Desk
December 1, 2025 • 5:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මේ බව සඳහන් කරන්නේ සිය අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
- එම නිවේදනයට අනුව සියළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් ඒ ඒ පළාතේ යටිතල පහසුකම්වලට සිදුවී ඇති හානි ඇස්තමේන්තු කර කඩිනමින් තමන් වෙත දැනුම් දීමටත්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමටත් උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කරයි.
- පළාත් සභාවක් යටතේ වන පළාත් පාලන ආයතනයක උපකරණ සහ මානව සම්පත් ආපදාවට පත් වෙනත් පළාත් සභාවක යටතේ වන පළාත් පාලන ආයතන වෙත සැපයීමට අවශ්‍ය බලය අත්‍යවශ්‍ය කොමසාරිස් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත පවරන ලද බව ද ඒම නිවේදනයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



