The Leader News
BREAKING
Top Ad
පුවත්

යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක්

T

The Leader Desk

December 2, 2025 • 5:16 PM

යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • නවතම කාලගුණ විද්‍යා නිවේදනවල දක් වන දත්ත වලට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම මහජන නිවේදනය නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම කාලගුණ විද්‍යා නිවේදනවල දක් වන දත්ත වලට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම  මහජන නිවේදනය නිකුත් කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්‍ෂා කරන බැවින් දෙසැම්බර් 4 වැනි දින සිට  දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අද  දින පස්වරු තුනට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

 (සමන් පාලිත නානායක්කාර)

vfgurtu

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...