The Leader News
BREAKING
Top Ad
පුවත්

ශාසන ඉතිහාසයේ වැදගත් උඳුවප් පොහොය අදයි !

T

The Leader Desk

December 4, 2025 • 3:40 AM

ශාසන ඉතිහාසයේ වැදගත් උඳුවප් පොහොය අදයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වැනි පොහොය දිනයක සිදුවූ ප්‍රධානතම ශාසනික සිදුවීම වන්නේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරිය වන සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීමයි.
  • සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂූණීන් වහන්සේලා මෙදින ලංකාවට වැඩම කළ අතර, ඒ අනුව මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව ඇත.
  • සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ ශාසනික වශයෙන් වැදගත් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් මෙවර සිරිපා වන්දනා සමයද අදින් (දෙසැම්බර් 04) ආරම්භ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අද වැනි පොහොය දිනයක සිදුවූ ප්‍රධානතම ශාසනික සිදුවීම වන්නේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරිය වන සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීමයි.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂූණීන් වහන්සේලා  මෙදින ලංකාවට වැඩම කළ අතර, ඒ අනුව මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව ඇත.

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

ශාසනික වශයෙන් වැදගත් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් මෙවර සිරිපා වන්දනා සමයද අදින් (දෙසැම්බර් 04) ආරම්භ වේ.

අදින් ඇරඹෙන මෙම සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා ක්‍රියාත්මක ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...