The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමා මන්ත්‍රීගේ පහර දීමට එරෙහිව උතුරේ ග්‍රාම නිලධාරීහු විරෝධයේ

T

The Leader Desk

December 5, 2025 • 2:57 PM

මාලිමා මන්ත්‍රීගේ පහර දීමට එරෙහිව උතුරේ ග්‍රාම නිලධාරීහු විරෝධයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුල් කරගෙන ග්‍රාම නිලධාරී ත්‍යාගරාජා කලෙයිරූබන්ට පහර දීමට විරෝධය පළ කරමින් යාපනය හා කිලිනොච්චි ග්‍රාම නිලධාරිහු කළු පටි බැඳ අත්‍යවශ්‍ය රාජකාරී වල නිරත වෙති .
  • පසුගිය 29 දා සන්ධ්‍යාවේ මේ පහරදීම සිදු වී ඇතැයි පැවසේ.
  • ඒ සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක් වූ ග්‍රාම නිලධාරිවරයා පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
  • මේ සම්බන්ධව නීත්‍යානුකූල සාධාරණ පරීක්ෂණයක් පවත්වා චූදිත මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් යාපනය හා කිලිනොච්චි ග්‍රාම සේවා නිලධාරි සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව" ටැමිල් ගාඩියන්' වෙබ් අඩවිය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුල් කරගෙන ග්‍රාම නිලධාරී ත්‍යාගරාජා කලෙයිරූබන්ට පහර දීමට විරෝධය පළ කරමින් යාපනය හා කිලිනොච්චි ග්‍රාම නිලධාරිහු කළු පටි බැඳ අත්‍යවශ්‍ය රාජකාරී වල නිරත වෙති .

පසුගිය 29 දා සන්ධ්‍යාවේ මේ පහරදීම සිදු වී ඇතැයි පැවසේ. ඒ සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක් වූ ග්‍රාම නිලධාරිවරයා පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධව නීත්‍යානුකූල සාධාරණ පරීක්ෂණයක් පවත්වා චූදිත මන්ත්‍රීවරයාට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් යාපනය හා කිලිනොච්චි ග්‍රාම සේවා නිලධාරි සංගමය  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව" ටැමිල් ගාඩියන්' වෙබ් අඩවිය වාර්තා කරයි.


cghr5674


මුලාශ්‍රය :
Protests in Kilinochchi and Jaffna after NPP MP accused of assault


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...