The Leader News
BREAKING
Top Ad
පුවත්

සම්මානනීය ඉන්දීය නළුවකු සිය දිවි නසාගනී

T

The Leader Desk

December 13, 2025 • 4:59 PM

 සම්මානනීය ඉන්දීය නළුවකු සිය දිවි නසාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයන විට ඔහු 30 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.
  • | 'චෝලා' චිත්‍රපටයේ පෙම්වතා ලෙස.
  • ඔහු 'ඔපරේෂන් ජාවා' ඇතුළු චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇත.
  • අඛිල් ජංගම දුරකථන සාප්පුවක කාර්මිකයෙකු ලෙස සේවය කළ නමුත් ඔහු ටික කලක සිට රැකියාවට යාම නතර කර තිබූ බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට ඔහු 30 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.

අඛිල් වඩාත් ප්‍රසිද්ධත්වයට පත්වූයේ සනල් කුමාර් සසිදරන්ගේ 'චෝලා' චිත්‍රපටයේ පෙම්වතාගේ ප්‍රධාන චරිතය රඟපෑම නිසාය.

fgur567| 'චෝලා' චිත්‍රපටයේ පෙම්වතා ලෙස...
ඔහු 'ඔපරේෂන් ජාවා' ඇතුළු චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇත.

අඛිල් ජංගම දුරකථන සාප්පුවක කාර්මිකයෙකු ලෙස සේවය කළ නමුත් ඔහු ටික කලක සිට රැකියාවට යාම නතර කර තිබූ බව වාර්තා වේ.

ඔහුගේ පියා වන විශ්වනාදන් ද බයිසිකල් අනතුරකින් බරපතළ තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.

අඛිල් විශ්වනාත්ගේ සිනමා ගමන ආරම්භ වූයේ කුඩා අවදියේ සිට බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ශිෂ්‍යයෙකුව සිටියදී, ඔහුගේ සහෝදරයා වන අරුන් සමඟ රඟපෑ 'මංගන්ඩි' ටෙලි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම ළමා කලාකරුවා සඳහා රාජ්‍ය සම්මානය දිනා ගත්තේය.

පසුව ඔහු 2019 දී රාජ්‍ය චිත්‍රපට සම්මානය දිනාගත් සනල් කුමාර් සසිදරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'චෝල' චිත්‍රපටය හරහා පුළුල් අවධානයක් දිනා ගත්තේය.

(adaderana)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...