The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා සුළි කුණාටුව පිළිබඳව නිල පෙර දැනුම් දීමක් කිසිවකු කළේ නැහැ - චාමර හත්තොටුව (වීඩියෝ)

T

The Leader Desk

December 15, 2025 • 3:59 AM

දිට්වා සුළි කුණාටුව පිළිබඳව නිල පෙර දැනුම් දීමක් කිසිවකු කළේ නැහැ - චාමර හත්තොටුව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Voice Tube you tube නාලිකාව ඉදිරිපත් කරන insidevoice වැඩසටහන සමග සම්බන්ධ වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වන චාමර හත්තොටුව පවසන්නේ එබඳු අනාවැකියක් කිසිවකු පළ කළේ නම් අදාළ නාලිකා කළ යුතුව තිබුණේ උණුසුම් පුවතක් (Breaking News) ලෙස එය ප්‍රචාරය කළ යුතුව තිබූ බවයි.
  • මතු පළ වන්නේ Voice Tube you tube නාලිකාව සමග චාමර හත්තොටුව කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Voice Tube you tube නාලිකාව ඉදිරිපත් කරන insidevoice වැඩසටහන සමග සම්බන්ධ වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වන චාමර හත්තොටුව පවසන්නේ එබඳු අනාවැකියක් කිසිවකු පළ කළේ නම් අදාළ නාලිකා කළ යුතුව තිබුණේ උණුසුම් පුවතක් (Breaking News) ලෙස එය ප්‍රචාරය කළ යුතුව තිබූ බවයි.

මතු පළ වන්නේ Voice Tube you tube නාලිකාව සමග චාමර හත්තොටුව කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ බිඟුන් මේනක ගමගේ විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...