එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විධිවිධානවලට අනුව ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුමත කිරීමක දී ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූලව රාජ්‍ය විගණන ක්‍රියාවලියෙහි ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට එකී තනතුර සඳහා සුදුසු අයෙකු ව්‍යවස්ථා සභාව අනුමත කළ යුතුව ඇතැයි 'සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අපේක්ෂා කරන බව ද සඳහන් කෙරේ.
තව ද රාජ්‍යයේ යහපැවැත්මට සහ රටේ පොදු යහපතට තීරණාත්මක ලෙස ඉවහල් වන විගණකාධිපති තනතුර එකී ආයතනයේ ගෞරවයට හා ස්වාධීනත්වය හේතුවන ආකාරයට පත්කර ගත යුතුව ඇති බව ජනාධිපති ගෙන් ද ව්‍යවස්ථා සභාවෙන් ද ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
විගණකාධිපතිවරයකු පත් නොකිරීම ගැන 'සාධාරණ සමාජයක්' කනස්සල්ල පළ කරයි
T
The Leader Desk
December 16, 2025 • 12:06 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තව ද රාජ්‍යයේ යහපැවැත්මට සහ රටේ පොදු යහපතට තීරණාත්මක ලෙස ඉවහල් වන විගණකාධිපති තනතුර එකී ආයතනයේ ගෞරවයට හා ස්වාධීනත්වය හේතුවන ආකාරයට පත්කර ගත යුතුව ඇති බව ජනාධිපති ගෙන් ද ව්‍යවස්ථා සභාවෙන් ද ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
- මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



