The Leader News
BREAKING
Top Ad
පුවත්

පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින්

T

The Leader Desk

December 17, 2025 • 3:49 AM

පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.
  • මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරියෙක් මෙහිදී පැවසීය.
  • වනජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
  • අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙහිදී සදහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.

මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරියෙක් මෙහිදී පැවසීය.

වනජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙහිදී සදහන් කළේය.

 

image 42a178e5fc

(.lankadeepa | බී. ජී. චතුරංග,දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...