The Leader News
BREAKING
Top Ad
පුවත්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් රතු නිවේදනයක්

T

The Leader Desk

December 18, 2025 • 4:39 AM

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් රතු නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ.


අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:

- දොළුව
- ⁠උඩුදුම්බර
- ⁠මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- වලපනේ
- ⁠හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- ⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)

මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠ගගවට කෝරළය
- ⁠පාතහේවාහැට
- ⁠අකුරණ
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ
- ⁠උඩුනුවර
- ⁠දෙල්තොට
- ⁠පාතදුම්බර
- ⁠පන්විල⁠
- ⁠උඩපළාත
- ⁠මිණිපෙ
- ⁠ගග ඉහළ කෝරළය⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠රිදීගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠නුවරඑළිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල
- ⁠හපුතලේ
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ
- ⁠ලුණුගල
- ⁠⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠සොරණාතොට
- ⁠හල්දුම්මුල්ල

මාතලේ දිස්ත්‍රික්කය:

- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠පොල්ගහවෙල
- ⁠අලව්ව
- ⁠මාවතගම
- ⁠මල්ලවපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠තලවකැලේ
- ⁠නෝර්වුඩ්
- ⁠අඹන්ගමුව කෝරලේ
- ⁠කොත්මලේ බටහිර
- ⁠කොත්මලේ නැගෙනහිර

(aruna)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...