විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගන්නා බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බව අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයන් කියා සිටියේය.
කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයන් ප්‍රකාශ කළේය.
මාලබේ ප්‍රදේශයේ වීථි සුනඛ ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස මහ නගර සභාව වෙත කැඳවා තිබිණ.
රංජන් ජයලාල් සිද්ධිය ගැන පොලිස් විමර්ශනයක්
T
The Leader Desk
December 18, 2025 • 5:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගන්නා බවයි.
- කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බව අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයන් කියා සිටියේය.
- කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයන් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



