The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදාවෙන් පසු දරුවන්ගේ මානසික සුවය රැකගැනීම වැඩිහිටි සැමගේ වගකීමක් - සරෝජා පෝල්රාජ්

T

The Leader Desk

December 18, 2025 • 11:55 AM

ආපදාවෙන් පසු දරුවන්ගේ මානසික සුවය රැකගැනීම වැඩිහිටි සැමගේ වගකීමක් - සරෝජා පෝල්රාජ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (17) අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
  • විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මඟින් ප්‍රකාශයට පත් කර ඇති "දරුවන් සඳහා මානසික ප්‍රථමධාර" සහ හදිසි ආපදා තත්ත්වයන්හිදී ළමා ආරක්ෂාව තහවුරු කරන ක්‍රියාකාරකම් ඇතුළත් මාර්ගෝපදේශ අත්පොත පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
  • ආපදා තත්ත්වයෙන් පසු පාසල්, පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් ගැවසෙන ස්ථානවලදී ගුරුවරුන් සහ පාලිකාවන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඊයේ (17) අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ආපදා තත්ත්වයෙන් පසු පාසල්, පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් ගැවසෙන ස්ථානවලදී ගුරුවරුන් සහ පාලිකාවන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මඟින් ප්‍රකාශයට පත් කර ඇති "දරුවන් සඳහා මානසික ප්‍රථමධාර" සහ හදිසි ආපදා තත්ත්වයන්හිදී ළමා ආරක්ෂාව තහවුරු කරන ක්‍රියාකාරකම් ඇතුළත් මාර්ගෝපදේශ අත්පොත පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමාජයීය අංශයේ වැඩබලන සායනික මනෝ විද්‍යාඥ ප්‍රියංගිකා රත්නායක  ද එක්ව සිටි අතර, ආපදා තත්ත්වයකින් පසු දරුවකුට අවශ්‍ය වන මානසික සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳව ඇය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...