කිසිදු බාධාවක් නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පැවසීය.
ඒ පිළිබඳව අයවැය පරාජයට පත් වුණු සියලුම පළාත් පාලන ආයතන වලට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගැටළුවක් මතුවන්නේ අයවැය තුන්වෙනි වරට පරාජයට පත් වුවහොත් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
දිගටම වැඩ කරගෙන යන්න - අයවැය පරාද සභාවලට ඇමති කියයි
T
The Leader Desk
December 26, 2025 • 5:15 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කිසිදු බාධාවක් නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පැවසීය.
- ඒ පිළිබඳව අයවැය පරාජයට පත් වුණු සියලුම පළාත් පාලන ආයතන වලට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
- ගැටළුවක් මතුවන්නේ අයවැය තුන්වෙනි වරට පරාජයට පත් වුවහොත් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



