The Leader News
BREAKING
Top Ad
පුවත්

මත්තල ගුවන්තොටුපළ සමාගම් තුනකට

T

The Leader Desk

December 27, 2025 • 5:00 PM

මත්තල ගුවන්තොටුපළ සමාගම් තුනකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පැවසීය.
  • මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසු අමාත්‍යවරයා, අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
  • මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව කරුණාතිලක අමාත්‍යවරයා කීවේය.
  • මේ වැඩපිළිවෙල යටතේ ගුවන් යානා අලුත්වැඩියාව, පුහුණු කටයුතු සහ තෙල් සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය  ආචාර්ය අනුර කරුණාතිලක පැවසීය.

මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසු අමාත්‍යවරයා, අනතුරුව ගුවන්තොටුපොළ  වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව කරුණාතිලක අමාත්‍යවරයා  කීවේය.

මේ වැඩපිළිවෙල යටතේ ගුවන් යානා අලුත්වැඩියාව, පුහුණු කටයුතු සහ තෙල් සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භයේ සිට (2013) මේ දක්වා රුපියල් කෝටි 6600 පාඩුවක් ලබා ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි වසරක පාඩුව රුපියල් කෝටි දෙසීයකි.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මත්තල ගුවන්තොටුපළ සමාගම් තුනකට | The Leader