රොසයිරෝ (Maxi Rozairo) අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.
දශක පහකට වැඩි කාලයක් මෙරට බටහිර සංගීත කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඔහු, සිය අද්විතීය ගායන ශෛලිය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ කලාකරුවෙකි.
The Leader Desk
December 27, 2025 • 5:11 PM

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...