The Leader News
BREAKING
Top Ad
පුවත්

රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී !

T

The Leader Desk

December 29, 2025 • 2:58 AM

රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
  • ඒ අනුව මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 93,630 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
  • එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,042,904 ක් ලෙස සඳහන් ව තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 93,630 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,042,904 ක් ලෙස සඳහන් ව තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 54,530 කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...