මෙම නිලධාරයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඔහු ඇමරිකාවට ගොස් නැවත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අදාල මුදල් වෙන් කිරීම සහ එම මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට බව පැවසේ.
මේ සම්බන්ධයෙන් වන චෝදනාවකට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබීය. එම නඩුවේ සැකකරුවෙකු ලෙස අදාල ලේකම්වරයාද නම් කර ඇති බව වාර්තාවේ.
පසුගිය රජයේ ඉහළම පෙළේ නිලධරයෙක් අද හෙටම අත්අඩංගුවට ?
T
The Leader Desk
December 30, 2025 • 5:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම නිලධාරයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඔහු ඇමරිකාවට ගොස් නැවත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අදාල මුදල් වෙන් කිරීම සහ එම මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට බව පැවසේ.
- මේ සම්බන්ධයෙන් වන චෝදනාවකට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබීය.
- එම නඩුවේ සැකකරුවෙකු ලෙස අදාල ලේකම්වරයාද නම් කර ඇති බව වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



