The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවට යුවාන් මිලියනයක්

T

The Leader Desk

December 30, 2025 • 2:12 PM

 චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවට යුවාන් මිලියනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඒ බව අද නිවේදනය කර ඇති අතර ඒ අනුව මෙම සහනාධාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවට අයත් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය.
  • මෙම තීරණය සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කරන “ආදරය සහ සැලකිල්ල” මෙය මගින් ප්‍රකාශ වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඒ බව අද නිවේදනය කර ඇති අතර ඒ අනුව මෙම සහනාධාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවට අයත් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය.

මෙම තීරණය සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කරන “ආදරය සහ සැලකිල්ල” මෙය මගින් ප්‍රකාශ වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
fgyury754
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...