එයින් ලැබෙන ආදායම ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ.
දෙව රූප සහිත රන් භාණ්ඩ හැර අනෙක් රන් භාණ්ඩ විනිවිදභාවය සහ නිසි තක්සේරුව සහතික කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) අධීක්ෂණය යටතේ වෙන්දේසිය පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මෑත වසරවලදී බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්තරන් විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා රජයට භාර දෙන බව ද බස්නායක නිලමේවරයා පැවසීය.
සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බස්නායක නිලමේ තිළිණ මධුසංක පැවසුවේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත්, වසර 2,000ක් පැරණි රත්‍රන් වෙන්දේසි කරනවා කීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් ය.
(lankadeepa)
කතරගම දේවාලයේ රන් භාණ්ඩ වෙන්දේසි කිරීමට යයි !
T
The Leader Desk
January 2, 2026 • 3:26 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එයින් ලැබෙන ආදායම ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ.
- මෑත වසරවලදී බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්තරන් විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා රජයට භාර දෙන බව ද බස්නායක නිලමේවරයා පැවසීය.
- සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බස්නායක නිලමේ තිළිණ මධුසංක පැවසුවේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත්, වසර 2,000ක් පැරණි රත්‍රන් වෙන්දේසි කරනවා කීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



