The Leader News
BREAKING
Top Ad
පුවත්

විශ්‍රාම වැටුප් අහිමිවන මැති ඇමතිවරුන් අධිකරණයට ?

T

The Leader Desk

January 6, 2026 • 3:41 AM

විශ්‍රාම වැටුප් අහිමිවන මැති ඇමතිවරුන් අධිකරණයට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්බන්ධයෙන් කරුනු සලකා බැලූ 'හිටපු මැති ඇමතිවරුන්ගේ සංසදය' මේ ගැන සහනයක් ලබා ගැනීම සඳහා නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීන්දු කළේය.
  • එම ඉල්ලීමෙනුත් සාධාරණයක් ඉටු නොවේ නම් මේ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් සහනයක් පැතීමටද එම මන්ත්‍රී සංසදය තීන්දුකර ඇතැයි වාර්තාවේ.
  • රජයේ යෝජනාව අනුව විශ්‍රාම වැටුප අහිමිවන අය අතර ජ්‍යෙෂ්ඨතම පක්ෂ නායකයන් ගණනාවක්ද වන බව වාර්තා වෙයි.
  • විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ විශේෂත්වය වන්නේ හිටපු මැති ඇමති විශ්‍රාම වැටුප් අහෝසි කලද හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොකිරීම බවද කියැවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධයෙන් කරුනු සලකා බැලූ 'හිටපු මැති ඇමතිවරුන්ගේ සංසදය' මේ ගැන සහනයක් ලබා ගැනීම සඳහා නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීන්දු කළේය.

එම ඉල්ලීමෙනුත් සාධාරණයක් ඉටු නොවේ නම් මේ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් සහනයක් පැතීමටද එම මන්ත්‍රී සංසදය තීන්දුකර ඇතැයි වාර්තාවේ.

මේ මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය යි.

රජයේ යෝජනාව අනුව විශ්‍රාම වැටුප අහිමිවන අය අතර ජ්‍යෙෂ්ඨතම පක්ෂ නායකයන් ගණනාවක්ද වන බව වාර්තා වෙයි.

විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ විශේෂත්වය වන්නේ හිටපු මැති ඇමති විශ්‍රාම වැටුප් අහෝසි කලද හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොකිරීම බවද කියැවෙයි.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...