The Leader News
BREAKING
Top Ad
පුවත්

මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්

T

The Leader Desk

January 6, 2026 • 10:39 AM

මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථාන වෙත මෙම රතු නිවේදනය බලපැවැත්වේ.
  • මෙම නිවේදනය අද (06) දහවල් 12ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.
  • මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථාන වෙත මෙම රතු නිවේදනය බලපැවැත්වේ.

මෙම නිවේදනය අද (06) දහවල් 12ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබේ.

එම ප්‍රදේශ පහතින්,

අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:
- උඩදුම්බර

නුවර එළිය දිස්ත්‍රික්කය:

- නිල්දණ්ඩාහින්න
- ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

බදුල්ල දිස්ත්‍රික්කය:
- කන්දකැටිය

මාතලේ දිස්ත්‍රික්කය:

- විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- ⁠හගුරන්කෙත
- ⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය:
- බදුල්ල
- ⁠හාළිඇළ
- ⁠පස්සර
- ⁠ලුණුගල
- ⁠වැලිමඩ
- ⁠මීගහකිවුල

මහනුවර දිස්ත්‍රික්කය:
- දොළුව⁠

මාතලේ දිස්ත්‍රික්කය:
- ⁠අඹන්ගග කෝරළය

මොනරාගල දිස්ත්‍රික්කය:
- බිබිල


| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...