The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාට ඇප

T

The Leader Desk

January 9, 2026 • 2:56 PM

හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුව අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා, හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.
  • ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් වරිය, එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවට නියෝග කළාය .
  • එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
  • වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුව අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා, හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් වරිය,  එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවට නියෝග කළාය .

එසේම විත්තිකරු තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.

එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සබැඳි ලිපියක් :

බල්සාක් කැෆේ : දේවානන්දා සින්ඩ්‍රොමය - (මංජුල වෙඩිවර්ධන)

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...