The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රකට සමාජ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

January 10, 2026 • 3:42 AM

ප්‍රකට සමාජ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දින වල රෝගී තත්වයෙන් පසුවූ ඒ මහතා, අද උදැසන මියගිය බව පවුලේ ආරංචිමාර්ග පවසයි.
  • යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා, සිය SL DESHAYA සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ දේශපාලනික වශයෙන් ජනතාව දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය දින වල රෝගී තත්වයෙන් පසුවූ ඒ මහතා, අද උදැසන මියගිය බව පවුලේ ආරංචිමාර්ග පවසයි.

යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා, සිය SL DESHAYA සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ දේශපාලනික වශයෙන් ජනතාව දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකළේය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...