The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙඩි වැදුණු දෙහිවල 'සී ශාර්ක්' හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

T

The Leader Desk

January 10, 2026 • 4:42 AM

වෙඩි වැදුණු දෙහිවල 'සී ශාර්ක්' හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ බරපතළ තත්ත්වයෙන් පසුවූ 57 හැවිරිදි ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ය.
  • යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය නොකළ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ඒ වනවිට හෝටල් හිමිකරු සිය මිනිබිරිය ද සමඟ රැඳී සිට ඇති බව වාර්තා වේ.
  • ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
  • මෙය සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙම වසරේ සිදු කරන ලද දෙවන වෙඩි තැබීම වන අතර, එම වෙඩි තැබීම්වලින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ බරපතළ තත්ත්වයෙන් පසුවූ 57 හැවිරිදි ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ය.

යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය නොකළ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ඒ වනවිට හෝටල් හිමිකරු සිය මිනිබිරිය ද සමඟ රැඳී සිට ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙය සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙම වසරේ සිදු කරන ලද දෙවන වෙඩි තැබීම වන අතර, එම වෙඩි තැබීම්වලින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...