The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා

T

The Leader Desk

January 10, 2026 • 4:03 PM

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොරැල්ල Barney Raymond අවමංග්‍ය ශාලාවේ තැන්පත් කරන අතර, අවසන් කටයුතු හෙට සවස 6 ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
  • ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා (55) ජනවාරි 10 වන සෙනසුරාදා උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
  • සමාජ සාධාරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවීමේ පුරෝගාමී ලකුණක් ලෙස හඳුනාගෙන සිටි දර්ශන ඒ වෙනුවෙන්ම අවස්ථා ගණනාවක දී රාජ්‍ය මර්ධනයට මුහුණ දුන් මාධ්‍යවේදියෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

බොරැල්ල Barney Raymond අවමංග්‍ය ශාලාවේ තැන්පත් කරන අතර, අවසන් කටයුතු හෙට සවස 6 ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.

ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා (55) ජනවාරි 10 වන සෙනසුරාදා උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

සමාජ සාධාරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවීමේ පුරෝගාමී ලකුණක් ලෙස  හඳුනාගෙන සිටි දර්ශන ඒ වෙනුවෙන්ම අවස්ථා ගණනාවක දී රාජ්‍ය මර්ධනයට මුහුණ දුන් මාධ්‍යවේදියෙකි.

ඔහුගේ පුළුල් දැක්මක් සහිත දේශපාලන සංවාද සහ සමාජ ගැටලු සම්බන්ධවව සිදුකළ ඍජු විවේචන සමාජ මධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූයේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...