The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන විදේශ කටයුතු ඇමති කටුනායකට

T

The Leader Desk

January 12, 2026 • 3:38 AM

චීන විදේශ කටයුතු ඇමති කටුනායකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ ඩර්බන් සිට පැමිණි ඔහු ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිස චීනය බලා යන අතරවාරයේ (Transit) මෙලෙස පැමිණ තිබේ.
  • ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
  • චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
  • චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද දහවල් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු අප්‍රිකාවේ ඩර්බන් සිට පැමිණි ඔහු ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිස චීනය බලා යන අතරවාරයේ (Transit) මෙලෙස පැමිණ තිබේ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ  ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද දහවල් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීන විදේශ කටයුතු ඇමති කටුනායකට | The Leader