The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා වන්දි ගෙවීමට දුන් උපදෙස්වල අවුලක් !

T

The Leader Desk

January 12, 2026 • 3:55 AM

දිට්වා වන්දි ගෙවීමට දුන් උපදෙස්වල අවුලක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපිවල පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට, විගණකාධිපතිවරයාට හා සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ බව ද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ලිපිවල පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා  රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට, විගණකාධිපතිවරයාට හා  සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ බව ද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

සුළි කුණාටුව හේතුවෙන් රට තුළ බොහෝ පිරිසක් ආපදාවට ලක් වූ බව ත් විශාල පිරිසකට තම ජීවිත ද, ජීවිත කාලය තුළ උපයාගත් දේපළ ද අහිමි වූ බව ත් එසේ ආපදාවට ලක්වූවන් නිසි පරිදි තෝරා ගෙන රජයේ මුදල් අවභාවිත නොවන ලෙස වන්දි ගෙවීම් සිදු කිරීමට අප වෙත වගකීමක් ඇති බව ද ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ‍.

| mawbima

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...