දිවි ගමන අවසන් කළේය.
ඔහුගේ වයස අවුරුදු 69 ක් බව පැවැසෙයි.
ටී.කේ. කාටර්, ජනප්‍රිය වුයේ 'ද තිංග්' විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙන් සහ රූපවාහිනියේ තිරගත වුණු 'පන්කි බෲස්ටර්' රූපවාහිනී කතමාලාව හරහාත් ටී.කේ. කාටර් ජනප්‍රිය විය.
කැලිෆෝනියාවේ ඩුවාර්ටේහි පිහිටි ඔහුගේ නිවසේදී කාටර් සිහිසුන්ව සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ බවත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් පැවැසෙයි.
මුලාශ්‍ර :
'The Thing,' 'Punky Brewster' actor TK Carter dies at 69
Veteran actor T.K. Carter, known for 'The Thing' and 'Punky Brewster,' dies at 69




