The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රිමලේ බුදුපිළිම සිද්ධිය : බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

T

The Leader Desk

January 14, 2026 • 12:32 PM

ත්‍රිමලේ බුදුපිළිම සිද්ධිය : බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නොවැ.
  • බෞද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් ඉදි කිරීමක් කිරීමෙන් පසු එදින රාත්‍රියේ එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
  • කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.
  • මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නොවැ. 16 බෞද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් ඉදි කිරීමක් කිරීමෙන් පසු එදින රාත්‍රියේ එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්  හටගෙන තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

සබැඳි ලිපි :



ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධව දුලාර ගුණතිලක අත්අඩංගුවට ?

ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් නැවත රටේ ඇති වෙන්න හොඳ නැහැ - විපක්ෂනායක

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්

‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි

ත්‍රිකුණාමල සිද්ධිය ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...