මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.
මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත මෙරට ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.




