The Leader News
BREAKING
Top Ad
පුවත්

තරුණ නියෝජිතයන්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ

T

The Leader Desk

January 16, 2026 • 11:00 AM

තරුණ නියෝජිතයන්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පසුගිය සමයේ අඛණ්ඩව මාලිමා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල සඳහා විශාල දායකත්වයක් ලබාදුන් අතර, පක්ෂය ප්‍රවර්ධනය කිරීමටත්, ජාතික දේශපාලනය තුළ සමාජ මතවාද ගොඩනැගීමටත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් ලෙස ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ, තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක, හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සහ විදුලි පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව හඬ නගන සංජීව ධම්මික යන අය පත්කර තිබේ.

ඔවුන් පසුගිය සමයේ අඛණ්ඩව මාලිමා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල සඳහා විශාල දායකත්වයක් ලබාදුන් අතර, පක්ෂය ප්‍රවර්ධනය කිරීමටත්, ජාතික දේශපාලනය තුළ සමාජ මතවාද ගොඩනැගීමටත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ලැබිය.

 WhatsApp Image 2026 01 16 at 3.56.50 PM
WhatsApp Image 2026 01 16 at 3.56.51 PM 1

 WhatsApp Image 2026 01 16 at 3.56.52 PM

WhatsApp Image 2026 01 16 at 3.56.52 PM 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...