The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති නාග විහාරයට යයි

T

The Leader Desk

January 16, 2026 • 3:53 PM

ජනපති නාග විහාරයට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
  • විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහද කතා බහක නිරත විය.
  • ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමි මෙහිදී ආගමික වතාවත් කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළේය.

විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහද කතා බහක නිරත විය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 xgdrggg
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...