The Leader News
BREAKING
Top Ad
පුවත්

අනුමැතියකින් තොරව ලංවිම රුපියල් බිලියනයක දීමනා ගෙවලා

T

The Leader Desk

January 16, 2026 • 4:08 PM

 අනුමැතියකින් තොරව ලංවිම රුපියල් බිලියනයක දීමනා ගෙවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
  • අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු දිමනා ලැයිස්තුවට ඇතුළත් නොවු දිමනා වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
  • එකි අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින්ට රදවා ගැනිමේ දිමනාව නොගෙවිය යුතු වුවත් වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින් 601දෙනෙකු සදහා 2024 වර්ෂය තුලදි රදවා ගැනිමේ දිමනා ලෙස රුපියල් මිලියන 191.3ක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
  • එමෙන්ම 2013 වර්ෂයේ සිට 2024 දක්වා වු කාලය තුල සේවකයින් විසින් ලබාගෙන ඇති දේපල ණය සදහා අයකොට ඇති පොළි මුදලින් තුනෙන් දෙකක මුදලක් එනම් රුපියල් මිලියන 19,384.8ක මුදලක් භාණ්ඩාගාර අනුමැතිය රහිතව ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති  වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

 අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු  දිමනා ලැයිස්තුවට ඇතුළත් නොවු දිමනා වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එකි අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින්ට රදවා ගැනිමේ දිමනාව නොගෙවිය යුතු වුවත් වෘත්තිය දිමනාවට හිමිකම් ඇති  නිලධාරින් 601දෙනෙකු සදහා 2024 වර්ෂය තුලදි රදවා ගැනිමේ දිමනා ලෙස රුපියල්  මිලියන 191.3ක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 එමෙන්ම  2013 වර්ෂයේ සිට 2024 දක්වා වු කාලය තුල සේවකයින් විසින් ලබාගෙන ඇති දේපල ණය සදහා අයකොට ඇති පොළි මුදලින් තුනෙන් දෙකක මුදලක්  එනම් රුපියල් මිලියන 19,384.8ක මුදලක්  භාණ්ඩාගාර අනුමැතිය රහිතව ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

(ada.lk | ලලිත් චාමින්ද)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...