The Leader News
BREAKING
Top Ad
පුවත්

වැලිකන්දේ පොලිස් ඝාතනය ගැන මාධ්‍ය නොකී කතාව (වීඩියෝ)

T

The Leader Desk

January 17, 2026 • 3:40 PM

වැලිකන්දේ පොලිස් ඝාතනය ගැන මාධ්‍ය නොකී කතාව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණයා මන්නයක් රැගෙන පොලිසියට පහර දෙන්න ආපු වෙලාවේ වෙඩි තැබුවා කියල.
  • ඔහුගේ යතුරු පැදිය නවත්වන්න කියල අණ කළාම ඔහු නොනවත්වා ධාවනය කළ බවත් ඒ වෙලාවේ පොලීසිය ඔහු ලුහු බැඳගෙන ආපු බවත් පොලිසිය කියනවා.
  • නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ සිරකරු ආරක්ෂක කමිටුවේ කණ්ඩායමකුත් පසුගියදා වැලිකන්දට ගිහින් ඒ තරුණයාගේ දෙමවුපියන් හමුවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණයා මන්නයක් රැගෙන පොලිසියට පහර දෙන්න ආපු වෙලාවේ වෙඩි තැබුවා කියල.

ඔහුගේ යතුරු පැදිය නවත්වන්න කියල අණ කළාම ඔහු නොනවත්වා ධාවනය කළ බවත් ඒ වෙලාවේ පොලීසිය ඔහු ලුහු බැඳගෙන ආපු බවත් පොලිසිය කියනවා.

බොහෝ මාධ්‍ය පොලිසිය කියන ඒ කතාව වාර්තා කරලා තිබුන.

නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ සිරකරු ආරක්ෂක කමිටුවේ කණ්ඩායමකුත් පසුගියදා වැලිකන්දට ගිහින් ඒ තරුණයාගේ දෙමවුපියන් හමුවුණා. ඒ වෙලාවේ මේ පොලිස් ඝාතනය ගැන දෙමවුපියන් කිවුවේ වෙනත් කතාවක්.

 

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...