The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරානයේ අගනුවරින් ශ්‍රී ලංකිකයන් ඉවත් කර ගනී

T

The Leader Desk

January 17, 2026 • 3:55 PM

 ඉරානයේ අගනුවරින් ශ්‍රී ලංකිකයන් ඉවත් කර ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමස්ත ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට එවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
  • තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව, අගනුවර සේවය කළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට සුරක්ෂිතව මෙරටට පැමිණ ඇත.
  • පවතින තත්වය සැලකිල්ලට ගෙන ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද ‘රෂාට්’ නම් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව පිහිටුවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමස්ත ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට එවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව, අගනුවර සේවය කළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට සුරක්ෂිතව මෙරටට පැමිණ ඇත.

පවතින තත්වය සැලකිල්ලට ගෙන ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද ‘රෂාට්’ නම් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව පිහිටුවා තිබේ.

වර්තමාන තත්වය අනුව ටෙහෙරාන් නුවර කිසිදු ශ්‍රී ලාංකික සේවකයෙකු රැඳී නොසිටින අතර එහි සිටින්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පමණි.

| lankatruth

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...