The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසේ

T

The Leader Desk

January 19, 2026 • 3:33 AM

 රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
  • මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
  • සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පෙන්වාදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.

සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පෙන්වාදෙයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසේ | The Leader